inner slider

මෙම අංශය මගින් පහත සඳහන් කාර්යයන් ඉටුකරනු ලැබේ.

    • මන්ත‍්‍රී කාර්ය මණ්ඩල පත්කිරීම්, සේවය අවසන් කිරීම
    • මන්ත‍්‍රී කාර්ය මණ්ඩලයට පත්කිරිමට යෝජිත රජයේ සේවයෙන් නිදහස් කර ගැනීම, තාවකාලික අනුයුක්ත කර ගැනීම, ඔවුන්ගේ වැටුප් ප‍්‍රතිපූර්ණය කර ගැනීම
    • රජයේ සේවකයන් සඳහා කාර්ය සාධන ඇගයීම් වාර්තා ගෙන්වා ගැනීම හා නිත්‍ය සේවා ස්ථානවලට ඒවා යැවීම (පර්යේෂණ නිලධාරීන් සඳහා)
    • වාර්ෂික වැටුප් වර්ධන නියෝග අනුමත කරවා ගැනීම
    • හැඳුනුම්පත් සැකසීම
    • මන්ත‍්‍රී කාර්ය මණ්ඩලයට අදාළව කැබිනට් පත‍්‍රිකා සම්බන්ධ කටයුතු
    • මන්ත‍්‍රී කාර්ය මණ්ඩලය පුහුණු කිරීම් කටයුතු