ගරු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් විසින් මහජනයා උදෙසා ක්රියාත්මක කරනු ලබන සේවාවන් වඩාත් පහසු ලෙස හා කාර්යක්ෂමව ඉටුකිරීම සඳහා ගරු මන්ත්රීවරුන්ගේ සුබසාධනය වෙනුවෙන් පහත සඳහන් කාර්යයන් මන්ත්රී සේවා සැපයීම් අංශය මගින් සිදුකරයි.
- සමූහ රක්ෂණ යෝජනා ක්රමය ක්රියාත්මක කිරීම.
- කාර්යාල උපකරණ සැපයීම හා ඔවුන්ගෙන් වාරික අයකර ගැනීම
- වාහන ආනයනය සඳහා තීරු බදු රහිත බලපත්ර ලබා දීම