inner slider

  • රාජ්‍ය සම්පත් ආරක්ෂා කරගැනීමත්, වඩා ඵලදායී හා විනිවිදභාවයකින් සම්පත් හැසිරවීමත්, යහපත් මූල්‍ය වාර්තාකරණයක් තුළින් ආයතනයේ කෙටි කාලීන හා දිගුකාලීන ඉලක්ක සපුරා ගැනීම සඳහා ඵලදායී මූල්‍ය පරිපාලනයක් පවත්වා ගෙන යාම අපේ වගකීමයි.
  • කාර්යක්ෂම, ඵලදායී, කණ්ඩායම් හැඟීමෙන් සේවාලාභීන්ට ගරුකරමින් විවෘත හා විනිවිදභාවයෙන් යුතු ව 100% නිවැරදිතාවයෙන් පහත සඳහන් සේවා ඉටුකිරීම අපේ අරමුණයි.
    1. නියමිත දිනට පෙර මූල්‍ය වාර්තා ඉදිරිපත් කිරීම
    2. ගෙවීම් ක්‍රියාවලිය විධිමත් කිරීම තුළින් ඒ සඳහා ගතවන කාලය අඩුකිරීම මෙන්ම ගෙවීම් ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම
    3. වාර්ෂික අයවැය ප්‍රතිපාදනය 100% උපයෝජනය
    4. අංශයට ලැබෙන විගණන විමසුම් ගණන 0% දක්වා අඩුකිරීම
    5. වැරදි හා අත්හැරීම් 100% නික් අඩුකිරීම
    6. වත්කම් ආරක්ෂා කිරීම