• Main Slider 2 Sinhala
  • Main Slider 1 Sinhala

 

DSC 0163

70's Musical Show - 'Subawitha Gee Wiyamana'

"Mathakayaka Mathaka"

 

The Musical Programme Subawitha Gee Wiyaman 

70's Musical Show

 "Mathakayaka Mathaka"

Elpinstan 

on 28th October 2019

at 6.00 p.m. onwards

732px Netball court.svgවයඹ පලාත

Wayamba Training Institute,

Wariyapola

2018-06-12 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහයෝගය ඇතිව අප අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුලු ව ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් (ලේකම්, අතිරේක ලේකම්, ප්‍රධාන ගණකාධිකාරී හා නීති නිලධාරී) සඳහා පාර්ලිමේන්තු අණපනත් හා කාරක සභා පිළිබඳව සම්මන්ත්‍රණයක් පැවැත්වේ.

එම සම්මන්ත්‍රණයේ දේශන සඳහා පොදු ව්‍යාපාර කමිටුවේ සභාපති, මහජන පෙත්සම් කාරක සභාවේ සභාපති, රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති සහ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණකාධිපති හා අතිරේක විගණකාධිපති සහභාගී වේ.

මෙය ගරු කථානායකතුමා, නියෝජ්‍ය කථානායකතුමා, ගරු ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා, පාර්ලිමේන්තු මහ ලේකම්තුමා, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්, අතිරේක ලේකම්වරු ඇතුලු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිවයෙන් පැවැත්වේ.  

 පුවත් සහ සිදුවීම්
 නව සිදුවීම්
මාසයේ සිදුවීම්
No events
  ගරු. ඇමතිතුමාගේ පණිවුඩය
Janaka Bandara Thennakoon

J.J. Rathnasiri

Mr. J.J. Rathnasiri

  අතිරේක ලේකම්තුමියගේ පණිඩුඩය
malkanthi images