මොහමඩ් හනීෆා මොහොමඩ් (පා.ම)පාර්ලිමේන්තු කටයුතු අමාත්යදැනට : 01. 1965 සිට පාර්ලිමේන්තු මන්ත්‍රී 02. ශ්‍රී ලංකා ඉස්ලාම් මධ්‍යස්ථානයේ සභාපති03. ලෝක මුස්ලිම් කොංග්‍රස් - උප සභාපති (කරච්චි, පකිස්තානය)04. ලෝක මුස්ලිම් ලීග් සාමාජික (මක්කම, සෞදි අරාබි රාජ්‍යය)අතීත :01. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හිටපු කථානායක (1989-1994)02. බස්නාහිර ප්‍රදේශය - සංවර්ධන ඇමති (2002-2004)03. ගමනාගමන හා මුස්ලිම් ආගමික සංස්කෘතික කටයුතු ඇමති (1977-1989)04. හිටපු කම්කරු ඇමති (1965-1968)05. කොළඹ හිටපු නගරාධිපති (1948)