|

|
ගරු මොහොමඩ් හනීෆා මොහමඩ් (පා.ම)
පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය |
02/03/2007 සිට මේ දක්වා |
 |
ගරු මහාචාර්ය ඩබ්ලිව්.ඒ.විශ්වා වර්ණපාල (පා.ම)
පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය |
02/08/2005 සිට මේ දක්වා |
 |
ගරු මිල් රෝයි එස්.ප්‍රනාන්දු (පා.ම)
ක්‍රිස්තියානි හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය |
24/04/2004 සිට 18/07/2005 දක්වා |
 |
ගරු අල්හාජ් ඒ.එච්.එම්.අස්වර් (පා.ම)
පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය |
12/12/2001 සිට 07/02/2004 දක්වා |
 |
ගරු මෛත්‍රිපාල සිරිසේන (පා.ම)
මහවැලි සංවර්ධන අමාත්‍ය සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය |
14/09/2001 සිට
07/12/20 දක්වා
|
 |
ගරු එස්.බී. දිසානායක (පා.ම)
සමෘද්ධි හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය
උඩරට සංවර්ධන අමාත්‍ය සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය |
19/10/2000 සිට 13/09/2001 දක්වා |
 |
ගරු ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ (පා.ම)
සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය |
09/06/1997 සිට 10/10/2000 දක්වා |
 |
ගරු රත්නසිරි වික්‍රමනායක (පා.ම)
රාජ්‍ය පරිපාලන හා වැවිලි කර්මාන්ත අමාත්‍ය
කර්මාන්ත හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය |
227/08/1994 සිට 09/06/1997 දක්වා |
 |
ගරු
විමල් වික්‍රමසිංහ
පරිසර හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය |
07/04/1993 සිට 16/08/1994 දක්වා |
 |
ගරු එම්. වින්සන්ට් පෙරේරා (පා.ම)
ක්‍රීඩා හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
අධිකරණ හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
පරිසර හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය |
23/07/1987 සිට 07/04/1990 දක්වා |