|
|
|
|
02. කාර්යාල උපකරණ
|
කාර්යාල උපකරණ
පත්කරනු ලබන නවක මන්ත්‍රීවරුන්ට පහත දැක්වෙන උපකරණ
සපයනු ලබන අතර, එම උපකරණ වල මුළු වටිනාකමෙන් 15%කට සමාන මුදලක් මන්ත්‍රීවරයාගේ
වැටුපෙන් වාරික පදනමක් යටතේ අඩුකරනු ලැබේ.
|
උපකරණ |
වටිනාකම (උපරිම) |
අඩුකිරීම් ප්‍රතිශතය |
| පෞද්ගලික පරිගණකය /ලැප්ටොප් |
Rs. 2,00,000/- |
15 % |
| ජංගම දුරකථනය |
Rs. 20,000/- |
15 % |
| ඡායා පිටපත් යන්ත්‍රය |
Rs. 1,00,000/- |
15 % |
| ෆැක්ස් යන්ත්‍රය |
Rs. 30,000/- |
15 % |
වසර තුනක කාල පරිච්ඡේදය අවසන් වීමෙන් පසුව නව උපකරණ කට්ටලයක් ඉල්ලුම් කිරීමට
මන්ත්‍රීවරුන්ට හිමිකම් ලැබේ.
|
|
|
|