මුල් පිටුව
අමාත්‍යාංශයේ ඉතිහාසය
ප්‍රධාන අරමුණු හා ක්‍රියාකාරකම්
මැති/ඇමති නාමාවලිය
අදාළ යොමු
අමාත්‍යවරුන්ගේ පැතිකඩ
බාගත කිරීම්
අප අමතන්න
ප්‍රධාන අරමුණු හා ක්‍රියාකාරකම්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සලසන පහසුකම්
ප්‍රධාන අරමුණු හා ක්‍රියාකාරකම්
• පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩල පත්කිරීම හා ඔවුන්ගේ සේවා සමාප්ත කිරීම.
• පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩල වලට වැටුප් ගෙවීම.
• ස්වකීය නිල කාලය සම්පූර්ණ කර ඇති කාර්ය මණ්ඩල සාමාජිකයින්ට පාරිතෝෂිත ගෙවීම.
• පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කාර්යාල උපකරණ හා වාහන සැපයීම.
• පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා රක්ෂණ ආවරණයන් ලබාදීම.
• පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ඔවුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් සූදානම් කිරීම.
© 2007 පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය
අංක 464/බී,පන්නිපිටිය පාර,පැලවත්ත,බත්තරමුල්ල.කොළඹ - ශ්‍රී ලංකාව.
ඊ ෆියුශන් නිමවුමක් 2005/2006
නිමවුම සම්බන්ධීකරනය